• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපිට පෙන්නපු කොකා ඔයාලත් පෙන්නාවි… – හිරුණිකා

11 July 2019
in දේශීය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට තමන් මීට වසර 4 හමාරකට පෙර කටයුතු කළ බවත් මේ වන විට පත් කරපු පිරිසට ඔහු විසින් කොකා පෙන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනා වී ඇති පැවැත්වෙන විවාදයට එක්වෙමින්. ඇය මෙහිදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව වෙන්ඩ මැන්ඩෙලා නමින් හඳුන්වා සිටියා. ඒ පාර්ලිමේන්තු හැන්සාඩ්වලින් ජනාධිපතිවරයා යන්න ඉවත් කිරීම හේතුවෙනි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර නොගන්නා ලෙස විමල් වීරවංශ මහතා කියා සිටි බවත් ඇය සිහිපත් කළේය. නමුත් එවැනි තීරණයක් ගැනීම තුළ ඇය මේ වන විට කනගාටුවන බවත් මේ වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා නිවිගෙන යන බල්බයක් බව ඇය කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වශයෙන් මේ වන විට නිවේන බල්බය දල්වන්න උත්සහා නොකර පාර්ලිමේන්තු අසුනවත් රැක ගන්නා ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

ජනපති ගෝඨා.. අගමැති මහින්ද බව අරුන්දික කියයි

Next Post

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

editor

editor

Next Post

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved