• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ – ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද කියයි

2 March 2021
in දේශීය

ආණ්ඩුවෙන් ඉවත්වන්නට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන් පසු එහි අන්තර්ගතයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට චෝදනා එල්ලවීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳ අප කල විමසීමකදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය නොමැති බවයි.

 

 

Post Views: 9
Previous Post

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව අගරදගුරු හිමිපාණන්ට

Next Post

රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි

editor

editor

Next Post

රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved