• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි කුමන්ත්‍රණ කළේ නෑ ..ඔය පුටු ෂුවර් නෑ …- මහින්ද රාජපක්ෂ කියයි

21 December 2018
in දේශීය

මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා විසින් අද දිනයේදී ඉදිරිපත් කළ අවස්ථාවේදී ආණ්ඩුව ලබා ගත්තේ කුමන්ත්‍රණය කර ඇති බවට කල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා අද (21) පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ පුටු වල වාඩි වී සිටිමේ කාලය එතරම් විශ්වාස කළ නොහැකි බවයි.
මන්ද ඔය පුටුවල තම කණ්ඩායමද වාඩි වී සිටි බව හෙතෙම පැවසිය. කොයි වෙලාවේදී කොයි අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නැඟී සිටිම සිදුවේද යන්න විශ්වාස කළ නොහැකිය. පසුගිය කාල සිමාවලදී රටේ ආර්ථිකය කඩා වැටීමක් සිදුවු බවත් ඉදිරියේදී හෝ ජනතාවාදීව සිතා ආර්ථිකය ගොඩ නගා ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 23
Previous Post

ඉන්ධන මිල අඩු කරන බව අගමැති කියයි

Next Post

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

editor

editor

Next Post

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved