• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි ශ්‍රී ලංකීකයින් විදිහට යුතුකම් ඉටු කරන බව ඇමැති කබීර් කියයි

16 May 2019
in දේශීය

මේ රටට අහිතකර සංස්කෘතින් ඉවත් කල යුතු බවත් මුස්ලිම් අන්තවාදය නැති කිරීමට සියළු මුස්ලිම්වරුන් ශ්‍රී ලංකීකයින් වශයෙන් එක්ව ඇති බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි. අමාත්‍යවරයා අද (16) පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකීකයින් වශයෙන් රට වෙනුවෙන් කල හැකි යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන බවයි.

පසුගියදා පාස්කු ප්‍රහාරය අන්තවාදින් කොටසක් විසින් සිදු කර ඇති බවත් එය සමස්ත මුස්ලිම් ප්‍රජාව දිහා සැකෙන් නොබලන ලෙස හෙතෙම පැවසිය. ශ්‍රී ලංකාවේ ජිවත් වන සෑබෑ මුස්ලිම්වරු මෙවැනි දේ සඳහා කිසිවිටකත් සහාය නොදන බවයි අමාත්‍යවරයා සඳහන් කලේය.

මේ සම්බන්ධයෙන් මීට වසර කිහිපය පෙර සිටම තොරතුරු ලබා දීම සඳහා තමාගේ සම්බන්ධිකරණ නිලධාරියෙකු බුද්ධි අංශය වෙත යොමු කළ බවත් ඔහුට මේ වන විට ජිවතයත් මරණයත් අතර සටන් කරන බව ඔහු අනාවරණ කළේය. කෙසේ වෙතත් මෙම අන්තවාදීන් සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විසින් සියළු නීතිමය කටයුතු සිදු කරන බව ඔහු අවධාරණය කළේය.

මේ අවස්ථාවේදී සියලු දෙනාට හිත්වල තුවාල සිදුව ඇති බවත් මෙරටට නොගැලපෙන සංස්කෘතින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය කබීර් හෂිම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 10
Previous Post

ඇමැති මංගල හිරු දෙරණ නාලිකාවල වෙලෙඳ දැන්වීම් තහනම් කරයි

Next Post

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

editor

editor

Next Post

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved