• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයවැය කාරක සභා විවාදය අදින් ආරම්භ වේ

13 March 2019
in දේශීය

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් ජයගැනීමට ඊයේ (12) දින ආණ්ඩුවට හැකි විය. අද (13) දින පාර්ලිමේන්තුවදී අයවැය කාරක සභා විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

එම කාරක සභා විවාදය අද(13) සිට අප්‍රේල් 5 වෙනිදා තෙක් දින 19 ක් පැවැත්වෙනවා.

ජනාධිපති වැය ශිර්ෂය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුලු ආයතන පිළිබද විවාදයයි අද (13) සිට ආරම්භ වන්නේ. ඡන්ද විමසීම වෙන් වෙන් වශයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

Post Views: 9
Previous Post

ඉන්ධන මිල ඉහළට – මුදල් අමාත්‍යංශය

Next Post

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම යුනෙස්කෝවට

editor

editor

Next Post

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඉල්ලීම යුනෙස්කෝවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved