• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ කවුද ?- ජනිපෙ ප්‍රශ්ණ කරයි

21 January 2019
in දේශීය

වනාතවිල්ලූව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප‍්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප‍්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී එහි ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා කියා සිටියේ වනාතවිල්ලූව ප‍්‍රදේශයේ ලැක්ටෝවත්ත නම් අක්කර 80ක පොල්වත්තේ තිබී හමු වූ අධිබලැති පුපුරන ද්‍රව්‍ය හා ගිනි අවි තොගය පිළිබඳව මේ රටේ ජනතාවගේ බරපතළ අවධානය යොමු විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජයන්ත සමරවීර මහතා ” මෙසේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය රැස් කළේ ඇයි ? මේ මුස්ලිම් තරුණයන් මෙහෙයවූයේ කවුද? ඔවුන් ඉටු කරන්නේ කාගේ උවමනාවක් ද? අන්තවාදී – ජාතිවාදී – බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයෙන් වසර 30ක් තිස්සේ බැට කෑ සිංහල – දෙමළ – මුස්ලිම් ජනතාව මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි. ගලේවෙල උපන් මුස්ලිම් ජාතිකයකු අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදියකු ලෙස සිරියාවේ දී මියයාම, අලූත්ගම, දිගන, අම්පාර ජාතිවාදී ගැටුම් ඇවිලවීම, මාවනැල්ලේ බුදු පිළිම කැඞීම හුදකලා සිදුවීම් නොවෙයි. මේ සියල්ල එකම උවමනාව අනුව දියත් වන එ්වා. ඒ නිසයි ජාතියක් ලෙස අපි මේ පිළිබඳව දැඩි සේ විමසිලිමත් විය යුතුයි. ” ජයන්ත සමරවීර මහතා පැවසිය.

Post Views: 16
Previous Post

එල්ලෙන්න වැල් නැතිව ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා – ඇමති කබීර්

Next Post

අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් (විඩියෝ සහිතයි )

editor

editor

Next Post

අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් (විඩියෝ සහිතයි )

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved