• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අරගලය අවසන් වෙන්නේ අගමැතිකමෙන්ම නෙමෙයි – වජිර අබේවර්ධන කියයි

24 November 2018
in දේශීය

රටේ මේ වන විට පවතින දේශපාලනික ගැටළුව අවසන් වනුයෙ අග්‍රාමාත්‍ය ධුරය පමණක් නොව ජනාධිපති ධුරයත් ප්‍රජාතන්ත්‍රවාදි ලෙස ලබාගෙන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ මහතා අද (24) ගාල්ල උළුවිටිකේ පැවති එම පක්ෂයෙ රැස්විමක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව හැංගි මුත්තනම් ආණ්ඩුවක් බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග දේශපාලන පක්ෂ එකට එකතු වී සිටින බවත් ආණ්ඩුවෙන් තව තුන්දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් පැමිණෙන්නත් සිටින බව හෙතෙම කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදිව මේ අරගලය විසදාගන්න වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත් කිරීමට නොහැකි බවත් 19 වැනි සංශෝධන අනුව අගමැති ඉවත්කරන්න ඔහු මිය යාමක් හෝ මන්ත්‍රි ධුරය අහෝසි විමක් විය යුතු බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු වජිර අබේගුණවර්ධන මන්ත්‍රීවරයා  ” 26 වැනිද නිති විරෝධිව අගමැතිවරයෙක් පත් කළා .පත් කිරිම ව්‍යවස්ථා විරෝධියි. නිවස බදු දුන්නේ වසර 05කට නමුත් ගිවිසුම මැද්දෙ.න් කැඩුවා හොරෙන් වෙන කෙනෙක් පත් වෙනවා. ව්‍යාජ කෙනෙක් පත්වෙනවා මේ ව්‍යාජ අගමැති ඉවත් කරන්න නිතියට අනුව කටයුතු කරන්න වෙනවා.

Post Views: 7
Previous Post

මේ සටනේදී මම තනිවෙලා නෑ – ජනපති කියයි

Next Post

රස්තියාදුකාර දේශපාලනයට ඉඩ දෙන්නේ නෑ – මනුෂ නානායක්කාර කියයි

editor

editor

Next Post

රස්තියාදුකාර දේශපාලනයට ඉඩ දෙන්නේ නෑ - මනුෂ නානායක්කාර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved