• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලියාගෙන් නෙමෙයි හොඩවැලෙන් ආවත් අපි දිනනවා – චන්දීම කියයි

7 March 2020
in දේශීය

එක්සත් ජාතිත පක්ෂය අලියගෙන් නොවේ හොඪවැලෙන් ආවත් ගැටලුවක් නොමැති වන්නේ මේ වන විට ජනතාව තීරණය කරලා අවසන් පොහොට්ටුව දිනවන්නට බව හිටපු පාර්ලිමේන්න්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි පවසයි.

ජනතාව පොහොට්ටුව වටා පෙලගැසි සිටිනවා ගෝඨාබය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ජයග්‍රහනය කිරීමට බව ඒ මහතා හබරාදුවදි මාධ්‍යයට වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ මුලස්ථානට ආසන්නව තවත් කාර්යාල පිහිටුවමින් කුලල් කාමින් සිටින බවත් ඒ අය දෙකට බෙදි කටයුතු කරනකොට අපි දෙකට බෙදුනු අය එකට එකතුකර ගනිමින් සිටින බව හෙතෙම පැවසිය.

එහිදී චන්දීම විරක්කොඩි මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ගෝඨබය රාජපක්ෂ මහතා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සටහන් කරා මේ රටේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව නමුත් එතුමගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොහොට්ටුවට පමණක් ඡන්දේ ලබාදෙන අයට පමණක් රැකියා ලබාදෙන බව නොවේ. මේ රැකියා ලබා දෙන්නේ සියලු පක්ෂ වලට අයටයි, අපි රජය හැටියට කියනවා අපි තීරණයක් ගත්තා රැකියා ලබා දෙන්න මේ රැකියා අනිවාර්යෙන්ම ලබා දෙනවා. ඒ රැකියා ලබාදෙන එකට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයකට අනුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය මෙම තීන්දුව ගත්තද කියලා ජනතාව අපෙන් අහනවා. එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ සිදු කරන ලද සංවර්ධන වැඩසටහන් සදහා අදලා පාර්ශවයන්ට මුදල් ගෙවා නෑ. ඒ මුදල් ගෙවන් අයවැක් අපි ගෙනවා ඒකටත් විරුද්ධ වුනේ එක්සත් ජාතික පක්ෂයයි. කවුරු පිටුපස හිටියත් කවුරු මොන තීරණය ගත්තත් රටේ නීතියට අනුව අවශ්‍ය වෙලාවට ඒ දීපු රැකියා ලබාදන්න ගත්ත තීරනේ කිසිඳු වෙනසක් නෑ. මැතිවරණ නීතිවලට යටත්ව අපි අපේ වැඩකටයුතු සිදුකරනවා. අද ස්වාධීන වෙලා පොලිසිය, ස්වාධීන වෙලා නීතිපති දෙපාර්තුමේන්තුව ඒ අනුව රටේ නීතිය ක්‍රීයාත්මක වන ආකාරය අපි දකිනවා. අපි ඒ කිසිවකට ඇගිලි ගහන්නේ නෑ. අපි කියන එකම දේ තමා නිවරදි දේ කරන්න රටේ නීතිය සමානයි කියන එකතයි අපේ රජයේ මතය. එක්සත් ජාතිත පක්ෂය අලියගෙන් නොවේ හොඪවැලෙන් ආවත් අපිට ගැටලුවක් නෑ, තනියෙන් නොවේ එකතුවෙලා ආවත් ද්‍රවිඩ සංධානයත් සමග එකතුවෙලා ආවත් අපට කිසිම ප්‍රශ්ණයක් නැ ජනතාව තීරණය කරලා අවසන් පොහොට්ටුව දිනවන්නට.

දිලිනි සමන්මලි

Post Views: 14
Previous Post

COVID-19 වසංගතය වැළැක්වීමේ සම්බන්ධයෙන් විදේශ ඇමැති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

Next Post

මෙරට ආරක්ෂා කළේ රාජපක්ෂවරුන් බව නිමල් ලාන්සා කියයි

editor

editor

Next Post

මෙරට ආරක්ෂා කළේ රාජපක්ෂවරුන් බව නිමල් ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved