• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවස්ථාවේදී නගින්නම් …. දැන්ම කල් වැඩියි ….. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

4 March 2019
in දේශීය

දේශපාලන වේදිකාවලට නැගීමට තමාට මෙතෙක් ආරාධනා කර නොමැති බවත් දැන්ම එවැනි දේ සඳහා සහභාගී වන්න කල් වැඩි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා අද (04) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණ පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමාට 8 වනදා වේදිකාවට නැගීම සඳහා ආරාධනා මෙතෙක් ලැබී නොමැති බවයි.

එසේම දේශපාලනය පැමිණිමට සුදුසු අවස්ථාවේදී තමා සහභාගී වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12
Previous Post

විමල් , මහින්ද කඳවුරෙන් ඉවත් වෙයි….?

Next Post

හෝමාගම මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකය නවීකරණයට මුදල් පරිත්‍යාගයක්

editor

editor

Next Post

හෝමාගම මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකය නවීකරණයට මුදල් පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved