• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

8 May 2024
in දේශීය, පුවත්
ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත කෘත්‍රිම පාද බෙදාදීමේ උත්සවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින රාගම රණවිරු සෙවණේදී පැවැත්විණ.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර සහයෝගීතාවයෙන් ආබාධිත රණවිරුවන් වෙත කෘත්‍රිම පාද 650ක් මෙහිදී බෙදාදීම් සිදු කෙරිණ.

මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, ඉන්දීය ආරක්‍ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් හා මෙම කෘතීම පාද හා උපාංග ලබාදීමට අනුග්‍රාහකත්වය ලබාදෙන ජායිපුර් මහාවීර් විකලාංග ආයතනයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.

Post Views: 11,993
Previous Post

පොරොන්දු බාගෙට බෑ, මැයි 9 වෙනිදා යලි වර්ජනක් ! – රවී කුමුදේශ්

Next Post

බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථක වේ – කෘෂිකර්ම අමාත්‍යංශය

editor ttvnews

editor ttvnews

Next Post
බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථක වේ – කෘෂිකර්ම අමාත්‍යංශය

බතලගොඩ බාස්මතී සහල් පර්යේෂණ සාර්ථක වේ - කෘෂිකර්ම අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved