• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

27 September 2024
in ක්‍රීඩා, පුවත්
ආසියාවේ පළමුවැනියා වෙමින් බ්‍රැඩ්මන්ට සම වූ කමිඳු

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ආසියානු ක්‍රිඩකයෙක් විසින් වේගයෙන්ම සිය පස්වැනි ටෙසට් ශතකය ලබාගත් පිතිකරුවා ලෙස ශ්‍රි ලංකාවේ කමිඳු මෙන්ඩිස් අද වාර්තා අතරට එක්විය.

ඒ නවසීලන්තය සමගින් ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීය. මේ අනුව කමිදු ටෙස්ට් ඉනිම් 13ක් තුළදී සිය පස්වැනි ටෙස්ට් ශතකයට ළඟා විය.

කමිඳුට පෙර ෆාවඩ් අලාම් ආසියාව වෙනුවෙන් මෙම වාර්තාව පිහිටුවා තිබුණි. ඔස්ට්‍රේලියාවේ දොන් බ්‍රැඩ්මන්ද සිය 5 වැනි ටෙස්ට් ශතකය ඉනිම 13ක් තුළ රැස්කර තිබුණි.

එවර්ටන් වීක්ස් (කොදෙව්  – ඉනිම් 10), එන්. හාර්වි (ඔස්ට්‍රේලියා – ඉනිම 12) යන ක්‍රිඩකයන් මෙම සටහනේ ඉදිරියෙන් පසුවෙයි.

 

 

[ADA]

Post Views: 47
Previous Post

තෑගි මුදල් දෙනව කියල කෝල් ආවට විස්තර දෙන්ඩ එපා!

Next Post

ලංකාවේදී ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් 37 වහා නිදහස් කරන්න!

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේදී ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් 37 වහා නිදහස් කරන්න!

ලංකාවේදී ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් 37 වහා නිදහස් කරන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved