• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් මන්නාරමේ සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණයක්

15 January 2019
in සංවර්ධන

තිස්වසරක යුද්ධයෙන් පීඩාවට පත්ව ස්ථීර නිවසක් නොමැතිව අසණව සිටි දිළිදු ජනතාව උදෙසා සියලු පහසුකම් වලින් සමන්විතව නිවාස එකසිය විස්සකින් (120) යුත් නිවාස සංකීර්ණයක් ජනතා අයිතියට පත්කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගු කාලීන ව අවතැන්වූවන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) මන්නාරමේදී සිදුවිය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කල සංචාරයකදී කරන ලද ඉල්ලීමකට අනුව එරට ප්‍රධාන පෙලේ දානපතියකු වන අලි අබ්දුල් අල්ඛාජා මහතා විසින් සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති අතර ජලය ,විදුලිය හා එම නිවාස එකසීය විස්ස සඳහාම අවශ්‍ය ගෘහ භාණ්ඩ ,විදුලි උපකරණ,මුලුතැන්ගෙයි උපකරණ ආදියද ලබාදී ඇත.

මෙම නිවාස සංකීර්ණය ප්‍රජා ශාලාවක්,සාප්පු සංකීර්ණයක් ,රාජ්‍ය නිළධාරීන්ගේ කාර්යාල ඇතුලු පහසුකම්වලින් යුක්තව ඉදිකර ඇති අතර ,මෙම නිවාස සංකීර්ණය ජනතා අයිතියට පතිකිරීමේ අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් ,මන්නාරම,මාන්තෛයි බටහිර ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක්ද සහභාගී විය.

Post Views: 16
Previous Post

රුපියල් මිලියන 2500 ක් වටිනා නවීන ගිලන් රථ 132 ක් රෝහල්වලට

Next Post

දකුණ ජනතාව ප්‍රිය කරන පලාත කරනවා – ආණ්ඩුකාර කීර්ති කියයි

editor

editor

Next Post

දකුණ ජනතාව ප්‍රිය කරන පලාත කරනවා - ආණ්ඩුකාර කීර්ති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved