• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති වෙලා ඉන්නකම් ඉඩ දෙන්නේ නෑ -පී හැරිසන් කියයි

18 January 2019
in දේශීය

ඒකීය සුපර් පොස්ට් පේට් සහ ත්‍රිත්ව සුපර් පොස්ට්පේට් සැකසීමේදී එප්පාවල පොස්ට්පේට් නිධිය පෞද්ගලික සමාගම් සදහා අතුරු බදු දීමට තමා අමාත්‍ය වරයා ලෙස කටයුතු කරන තාක්කල් ඉඩ නොදෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි පොස්පේට් පාලන කාර්යාලයේ පැවති නිලධාරී හමුවේදීය.

1970 සිට ආරම්භ කරන ලද එප්පාවල සමාගම වර්ථමානය වන විට පෞද්ගලික සමාගම්හි අතකොලුවක් බවට පත්ව ඇති බවත් මේවන තෙක් රබර් වගාවට පොස්පේට් පොහොර සැකසීම ප්‍රමාද වී ඇත්තේ පාලන අධිකාරියහි අවිධිමත් බව හා දේශපාලන බලපෑම් හේතුවෙන් බව අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

මේ වන විට සමාගම මගින් වාර්ෂිකව සුපර් පොස්පේට් මෙට්ට්‍රික් ටොන් 46,000 ක් නිෂ්පාදනය කලද සමාගමේ ඉලක්කය වන මෙට්ට්‍රික් ටොන් 72,000 සැකසීමට අවශ්‍ය පියවර සැලසුම් සහගතව සිදු කරන මෙන් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

පොස්පේට් සමාගමේ සේවකයන් 334 දෙනෙකු රාජකාරි කටයුතු සිදු කලද නිසි කළමනාකාරිත්වයකින් තොරව රාජකාරි කටයුතු සදහා යෙදවීම මගින් සමාගම උපයන වාර්ෂික ආදායමට බලපෑමක් ඉටුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.

රබර් හා තේ සදහා අවශ්‍ය පොස්පේට් පොහොර නිෂ්පාදනය ක්‍රමවත්ව මේ වසරේ සිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කළමනාකාරිත්වයට අමාත්‍යවරයා මෙහිදි උපදෙස් ලබා දෙන ලදී.

රබර් හා තේ සදහා පොහොර සැකසිමේදි යූරියා හා එමි ඔ පී පොහොර රජයේ ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් වෙතින් ලබා දීමට අවශය කටයුතු ඉදිරියේදි සැකසිය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

 

Post Views: 8
Previous Post

බ්‍රිගේඩියර් ප්‍රියංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු පැවරුවාට සීතාසි ලැබී නෑ

Next Post

දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතුයි…. ! ඇමැති රවි කියයි

editor

editor

Next Post

දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතුයි.... ! ඇමැති රවි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved