• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්දිය හිටපු විදේශ ඇමැති සුෂ්මා අභාවප්‍රාප්ත වෙයි

7 August 2019
in විදෙස්

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය ඊයේ (06) හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.  මිය යන විට ඇය 67 වන වියේ පසුවූ අතර හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් දිල්ලියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදි මහතා කියා සිටියේ නීතීඥවරියක වන ඇයගේ අභාවය ඉන්දීය දේශපාලනයට දැරිය නොහැකි පාඩුවක් බවයි.

Post Views: 14
Previous Post

යහපත් සමාජයක් ගොඩනගන්න බැරි හේතුව ජනපති පහදයි

Next Post

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

editor

editor

Next Post

මෙරට විදුලි බලය ගැන රුසියාවේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved