• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන මිල ඉහළට – මුදල් අමාත්‍යංශය

12 March 2019
in දේශීය

අද (12) දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. අමාත්‍යංශය නිවේදනය කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති බව ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ, රුපියල් 132කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159 ක් වන අතර රුපියල් 7කින් ලීටරයක මිල ඉහළ දමා තිබේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 104කි.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින් ඉහළ දමා ඇති අතර, ලීටරයක නව මිල රුපියල් 134 ක් වනු ඇති.

 

Post Views: 11
Previous Post

අයවැය දෙවන වර කියවීම සම්මතයි

Next Post

අයවැය කාරක සභා විවාදය අදින් ආරම්භ වේ

editor

editor

Next Post

අයවැය කාරක සභා විවාදය අදින් ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved