• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු පළාතේ කජු වතු නැවත සංවර්ධනයට

18 July 2019
in සංවර්ධන

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විනි.

ඊයේ (17) පැවැති මෙම සාකච්ඡාවේදී උතුරු පළාතේ පවතින කජු වතු සංවර්ධනය කොට පළාතේ ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා කජු සංස්ථාවට උපදෙස් ලබා දුන්නේය.

එලෙසම එම කජු වතු ආශ්‍රිත රැකියා අවස්ථා පළාතේ රැකියා වියුක්තිය අඩු කිරීමට යොදා ගැනීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ඉඩම් කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා කජු සංස්ථාව නියෝජනය කරමින් නිළධාරීන් පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

Post Views: 12
Previous Post

තරගකාරි ලෝකය ජය ගැනීමට පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බව ජනපති කියයි

Next Post

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

editor

editor

Next Post

අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02 ක් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved