• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උපරීම ආරක්ෂාව පාසල් සඳහා දෙනවා – අධ්‍යාපන ඇමැති

7 May 2019
in දේශීය

ආණ්ඩුවක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂා පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (7) පාර්ලිමේන්තුවේ දී පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා කල විමසිමකදිය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට පාසල් ආරම්භ කිරීම් කටයුතු සිදු කළ බවයි. එසේම ඊයේ දිනයේදී සිසුන්ගේ පැමිණිම අඩු මට්ටමක පැවතිය ද එය අද වන විට සාමාන්‍ය මට්ටමකට පැමිණ ඇති බව අමාත්‍යවරයා පැවසිය. කෙසේ වෙතත් පාසල් සම්බන්ධයෙන් ගෙන ඇති ආරක්ෂාව උපරීම මට්ටමෙන් සිදු කරන බව හෙතෙම පැවසිය.

Post Views: 12
Previous Post

බයනම් ගෙදර යන්න…. ලියුම්වලට මම අත්සන් කරන්නම් – ඇමැති අර්ජුන් කියයි

Next Post

ගෝලිය ත්‍රස්තවාදය පැරදවීමට සියළු රටවල් සමඟ එක්විය යුතුයි – අගමැති

editor

editor

Next Post

ගෝලිය ත්‍රස්තවාදය පැරදවීමට සියළු රටවල් සමඟ එක්විය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved