• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එංගලන්තය පිල පරදවා ශ්‍රී ලංකා පිල ජය ගනි

22 June 2019
in ක්‍රීඩා

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 27 වන තරගය ලෙස පැවති ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ඊයේ (21) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසියා.

ඒ අනුව පන්දු වාර 50ට ශ්‍රී ලංකාව ලකුණු 232/9 ක් ලබාගත්තා. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85යි. ආබාදයකින් පසු යළි කණ්ඩායමට පැමිණි අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ලකුණු 212 කට සියලු දෙනා දැවී ගියා. පන්දු යැවීමෙන් ලසිත් මාලිංග කඩුලු 4ක් හා ධනංජය සිල්වා කඩුලු 3ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් කඩුලු 2යි. තරගයේ වීරයා ලසිත් මාලිංග.

Post Views: 14
Previous Post

විමල් කියපු ඒවා ඔප්පු වුණොත් මම අයින් වෙනවා – රිෂාඩ් කියයි

Next Post

පාර්ලිමේන්තු සභා වාරය විකාශනය U TV වලට දීලා නෑ – කථානායක

editor

editor

Next Post

පාර්ලිමේන්තු සභා වාරය විකාශනය U TV වලට දීලා නෑ - කථානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved