• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ තීන්දු ගන්න චන්ද්‍රිකා පිලේ අයට බැරි බව ඇමැති රවි කියයි

4 July 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය විසින් නියම වේලාවට ජනාධිපති අපේක්ෂකයා හෙළි කරන බවත් එය චන්ද්‍රිකා පිලේ පිරිසගේ කාර්යයක් නොවන බව විදුලි බල හා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

TTVnews.lkවෙබ් අඩවිය වෙත විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා කියා සිටියේ තමා සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විසින් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බවයි. තමා වැඩ කිරීමට දක්ෂයෙක් බවත් වැඩ කරන අයට තමා හැමෝම පහර ගසන්නේ බව අමාත්‍ය රවි කියා සිටියේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී සුදුසු පුද්ගලයා නියමිත කාලයේදී හෙළි කරන බව අමාත්‍යවරයා අනාවරණ කළේය. එසේම මේ වන විට හෙලි කරන නම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කරුණානායක මහතා වැඩිදුරටත් අනාවරණ කළේය.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ කල සම්පුර්ණ සාකච්ඡාව පහත TTVnews.lk අපගේ Youtube Channel ඔස්සේ නැරඹිය හැකිය.

 

https://www.youtube.com/watch?v=Af4YfGC1XPI

Post Views: 7
Previous Post

ජනාධිපතිධූර කාලය දිගු කිරීම සදාචාර විරෝධියි – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

Next Post

ගෝඨා ඉක්මනින් මව්බිමට …. මැතිවරණ කටයුතු අගෝස්තු 11 වනදා ….!

editor

editor

Next Post

ගෝඨා ඉක්මනින් මව්බිමට .... මැතිවරණ කටයුතු අගෝස්තු 11 වනදා ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved