• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ ලක්ෂයකට සාධාරණයක් වුණේ නෑ – දුනේෂ් කියයි

5 January 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලක්ෂයක පිරිසකට සාධාරණයක් ඉටු නොවු බවත් ඔවුන් කළකිරීමට පත්ව සිටින බවත් එක්සත් ජාතික පාක්ෂිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියළු දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී ගන්කන්ද මහතා කියා සිටියේ ඉදිරියේදී එජාපයේ කලකිරුණු පිරිස එක්ව පුළුල් සන්ධානයක් බිහි කරන බවයි.

 

Post Views: 8
Previous Post

උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කෙරේ

Next Post

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමට සුදානම්

editor

editor

Next Post

මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමට සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved