• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාප ආණ්ඩුව රකින්න ගිය ශ්‍රීලනිප අයට වැඩ වරදින බව මහලේකම් කියයි

22 December 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීම සඳහා ආණ්ඩුවට එක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහලේකම්වරයා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන් උපදෙස්වලට පිටින් ක්‍රියා කළහොත් ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එසේම විපක්ෂනායක ධුරය රැකගැනීම සඳහා ගතහැකි ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව ද මහලේකම්වරයා කියා සිටියේය.

Post Views: 12
Previous Post

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා – ඇමැති පාඨලි කියයි

Next Post

එජාපයේ නව සන්ධානයේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක්

editor

editor

Next Post

එජාපයේ නව සන්ධානයේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved