• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාප මන්ත්‍රිවරුන් – රනිල් එන කල් අරලියගහ මන්දිරයේ

26 October 2018
in දේශීය

අගමැති ධුරය මහින්ද රාජපක්ෂ හට හිමිවීමත් සමඟ කැලඹිමට පත් වු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විට අරලියගහ මන්දිරයට ගොස් තිබේ. ඉදිරියේදී කල යුත්තේ කුමක් සිදු වුයේ කුමක් දැයි සම්බන්ධයෙන් ද පක්ෂයක් වශයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගොස් ඇති බව විශ්වාස කටයුතුආරංචි මාර්ග කියා සිටියේය.

එසේම මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියේදී එජාප නායකත්වය වීම අනිවාර්ය බව ද වාර්තා වේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මේ වන විට අරලියගහ මන්දිරය වෙත පැමිණෙමින් සිටින අතර ඔහු එන තෙක් එජාපයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්ව සිටි.

තමන් තවදුරටත් අගමැති වරයා බව මහින්ද පත් කිරීම නිතිවිරෝධි බව රනිල් වික්‍රමසිංහ පවසා ඇති බවත් මෙම පත් කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වාර්තා වනවා. 

Post Views: 12
Previous Post

සරත් නිසා මෛත්‍රි – රනිල්ට උන්හිටි තැන් අහිමි කරයි ……!

Next Post

නැකත හැදුවේ ඉන්දියාවෙන්……! ඇමැති පුටු 25 යි…!

editor

editor

Next Post

නැකත හැදුවේ ඉන්දියාවෙන්......! ඇමැති පුටු 25 යි...!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved