• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එයාර් බස් ගනුදෙනුවේ අක්‍රමිකතා සොයන්න ජනපති නියෝග කරයි

2 February 2020
in දේශීය

2011 වසරේ සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් ගුවන් සමාගම අතර සිදුවු ගනුදෙනුවේදී සිදු වු යැයි කියන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධ සොයන්න පරිපුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රිස් සමාගම සමඟ කල ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කල බව කියන මුල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා අද (02) සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක සහ ඊයේ (01) දින අන්තර්ජාල වෙබ් අඩවියක සඳහන් වු වාර්තාවක් අනුව බවයි.
එසේම මෙම චෝදනා පිළිබඳව සෑම පැතිකඉක්ම ආවරණය වන පරිදි වහාම පුර්ණ පරික්ෂණයක් කොට ප්‍රතිඵල දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

Post Views: 17
Previous Post

ආණ්ඩුකාරයන් එක්ක බෑ – පළාත් සභා නියෝජිතයන් මහින්දට පැමිණිලි කරලා !

Next Post

සන්ධානය දිනවන්න නිදහස් පක්ෂයේ අය වැඩ කරන්න ඕන – ජාතික සංවිධායක දුමින්ද කියයි

editor

editor

Next Post

සන්ධානය දිනවන්න නිදහස් පක්ෂයේ අය වැඩ කරන්න ඕන - ජාතික සංවිධායක දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved