• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයක් මිලට ගන්න චීනය එකඟ වෙයි

26 March 2019
in විදෙස්

එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුන්සීයකට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකගවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ගිවිසුමට අනුව මෙම ගුවන් යානා වල ඇස්තමේන්තු වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට අධික බවයි.

ප්‍රංශයේ ක්‍රියාත්මක යුරෝපීය එයාර් බස් සමාගමෙන් අදාළ ගුවන් යානා මිලදී ගැනීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සමග පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් එකග වී තිබේ.

ගිවිසුමට අනුව එයාර් බස් ඒ 320 සහ ඒ 350 වර්ගයේ යානා ලබා ගනු ඇති අතර මෙලෙස චීනය එයාර් බස් යානා විශාල සංඛ්‍යාවක් මිලදී ගනු ලබන්නේ ඇමෙරිකා බෝයිං 737 මැක්ස් යානා ධාවනයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවයි.

Post Views: 6
Previous Post

ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබා ‌‌දෙනවා – අගමැති

Next Post

ලසිත් මාලිංග IPL යන්න අවසර දෙයි

editor

editor

Next Post

ලසිත් මාලිංග IPL යන්න අවසර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved