• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔයාලා කලින් ගියානම් අපේ වැඩ සිග්‍රයෙන් – එරාන් , අමුණුගමට කියයි

6 June 2019
in දේශීය

ඔබතුමාගේ සහෝදරයෝ ටික ආණ්ඩුවෙන් කලින් පිටවුණානම් රටේ සංවර්ධන කටයුතු සිග්‍රයෙන් කිරීමට හැකියාව තිබු බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සරත් අමුණුගම මන්ත්‍රීවරයා විසින් අධිවේගී මාර්ග ඉදිවිමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කල විමසීමේදී එයට පිළිතුරු ලබා දෙමින්.

තමා ඇතුළු සහෝදරයෝ පිරිස නොසිටියේනම් ඔය කරපු සංවර්ධන කටයුතු පවා සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ බව නායකයාගෙන් අසන ලෙස සරත් අමුණුගම මහතා විසින් එරාන් අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙමින් කියා සිටියේය.

අද ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන ) පනත් කෙටුම්පත ගනු ලැබීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.

විවාදයට එක්වෙමින් අමුණුගම මහතා කියා සිටියේ දකුණු අධිවේගී මාර්ග මේ ආණ්ඩුවේ අසාර්ථකම ව්‍යාපෘතියක් බවයි. වසර ගණනාවක් තිස්සේ තවමත් ඒ පිළිබඳ සාකච්ඡා පමණක් බව අමුණුගම මහතා පැවසිය.

 

 

Post Views: 34
Previous Post

පුජිත – හේමසිරි අද තේරීම් කාරක සභාව හමුවට

Next Post

ජනපති ආරක්ෂක කවුන්සියට එන්න එපා කියු බව පුජිත කියයි

editor

editor

Next Post

ජනපති ආරක්ෂක කවුන්සියට එන්න එපා කියු බව පුජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved