• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඕනෑම මැතිවරණයකට අපි සුදානම් – විපක්ෂනායක කියයි

15 June 2019
in දේශීය

ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට සූදානම් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ළඟදීම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවත් ඊලඟට පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වෙන බව විපක්ෂනායකවරයා පැවසිය. පලාත් සභා මැතිවරණය තවදුරටත් කල් යන බව පෙනෙන්නට ඇති බව ඔහු පැවසිය.

තව ද ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ගැටමු නවතා ජනතාව වෙනුවෙන් වැඩ කල යුතු බව ඔහු අනාවරණ කළේය. එසේම ඔවුන්ගේ රණ්ඩු නවතා ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව හෙතෙම කියා සිටියේය.

Post Views: 21
Previous Post

හිස්බුල්ලා TIDයෙන් පිටව යයි ( Update)

Next Post

ආසියාවේ බලය යටපත් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදිය යුතුයි – ජනපති

editor

editor

Next Post

ආසියාවේ බලය යටපත් කිරීමට කිසිදු පාර්ශවයකට ඉඩ නොදිය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved