• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ජනපති නිරීක්ෂණ චාරිකාවක

23 April 2019
in දේශීය

පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.

මීසම් සේවක පියතුමන් වන ගරු ශ්‍රිලාල් ෆොන්සේකා පියතුමා හමු වූ ජනාධිපතිවරයා ප්‍රදේශයේ සමස්ත කිතුනු බැතිමතුන් වෙනුවෙන් තම බලවත් කනගාටුව සහ සංවේගය උන්වහන්සේ වෙත පිරිනැමීය.

එමෙන්ම දේවස්ථානයේ නැවත ඉදිකිරීම් කටයුතු ද සොයා බැලූ ජනාධිපතිවරයා එම ඉදිකිරීම් හැකි ඉක්මනින් නිම කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවට තමන් උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා යළි රට තුළ සිදුවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය මේ වන විට ගෙන තිබෙන බවයි.

මෙම ඛේදජනක සිදුවීමෙන් අනතුරට පත්වූවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ ජනාධිපතිවරයා විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් උපරිම සහන සැලසීමට රජය පියවර ගෙන තිබෙන බව ද කියා සිටියේය.

සහයක මීසම් සේවක ගරු රවීන් සඳසිරි පෙරේරා පියතුමා ඇතුථ පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Post Views: 11
Previous Post

කුරිරු බලවේග මුලිනුපුටා දැමීමට එකම ජාතියක් ලෙස එක්වන්න – කථානායක

Next Post

ජ.වි.පෙ.ට අවලාද නැගීම ගැන JVP නිවේදනයක්

editor

editor

Next Post

ජ.වි.පෙ.ට අවලාද නැගීම ගැන JVP නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved