• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කථානායකට පුළුවන් මාධ්‍ය කැඳවන්න… ! සභානායක කියයි

12 February 2019
in දේශීය

පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු සදහා මාධ්‍ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පවතින බව සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සභානායකවරයා මේ බව පැවසුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා පසුගියදා (2019.02.08) ගිණුම් කාරක සභාව හා පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු සදහා ජනමාධ්‍ය සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී නගන ලද පැනයට පිළිතුරු ලබා දෙමින්.

සභානායකවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පුළුවන් මෙම කමිටුවට මාධ්‍ය කැදවන්න .මම මේ සම්බන්ධයෙන් හිටපු මහලේකම්වරු කිහිප දෙනෙකුගෙනුත් විමසීම් කලා .මොකද ඒක පාර්ලිමේන්තුවේදී මතුකරන ප්‍රශ්නයක් නිසා ,ඒ කමිටුවට පුළුවන් කතානායකවරයාගේ අවසර ඇතිව මාධ්‍ය කැදවන්න .

සුනිල් හදුන්නෙත්ති මන්ත්‍රීවරයා ” බොහොම සතුටුයි ,ඔබතුමා සභානායකවරයා වශයෙන් මෙම ප්‍රකාශය කල එක වැදගත් .සභා ගර්භයත් එක්ක සාකච්ජා කරලා අපිට ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී ම මාධ්‍ය කැදවන්න පුලුවන්නම් අපි ඒක කරමු .

Post Views: 12
Previous Post

රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට කමිටුවක් පත් කෙරේ

Next Post

සිංගප්පුරු සිහිනය මිත්‍යාවක්… ! කථිකාචාර්ය සුමිත් චාමින්ද

editor

editor

Next Post

සිංගප්පුරු සිහිනය මිත්‍යාවක්... ! කථිකාචාර්ය සුමිත් චාමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved