• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කථානායකවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න බෑ – විමල් කියයි

13 November 2018
in දේශීය

කථානායකවරයාට හෙට දින පාර්ලිමේන්තුව කැඳවීමට බලයක් නොමැති බවත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව කථානායකවරයාට හැකියාවක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ පවසයි.

අද (13) මේ වන විට අගමැති කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්. ඒ මහතා කියා සිටින්නේ කථානායකවරයාගේ තනතුර පවා මේ වන විට අහෝසි වී ඇති බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව තීරණය වන බවයි.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇත්තේ අත්හිටුවීමක් පමණක් බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ජයග්‍රහණයක් වශයෙන් සැලකීම විහිළුවක් බව හෙතෙම කියා සිටියේය.

Post Views: 2
Previous Post

පාර්ලිමේන්තුවට හෙට එන ලෙස සියළු මන්ත්‍රීවරුන්ට දන්වයි

Next Post

ජනපති ඒකාධිපති වියරුවෙන් ඉන්න මානසික රෝගීයෙක් – මංගල කියයි

editor

editor

Next Post

ජනපති ඒකාධිපති වියරුවෙන් ඉන්න මානසික රෝගීයෙක් - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved