• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට

19 June 2019
in දේශීය

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වු කබීර් හෂිම් සහ එම්.එච්.ඒ.හලීම් යන අය නැවත අමාත්‍ය ධුර සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අදාළ දිවුරුම් දීම් සිදු කර තිබේ.  මෙලෙස දිවුරුම් දුන් අමාත්‍යංශය වන්නේ,

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතා

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම්.එච්.ඒ. හලීම් මහතා

Post Views: 7
Previous Post

ගිලෙන නැවෙන් පනින රාජිතගේ නාඩගම

Next Post

අසනීප නිසා ගෝඨාගේ නඩුව කල්යයි

editor

editor

Next Post

අසනීප නිසා ගෝඨාගේ නඩුව කල්යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved