• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කමිටු වාර්තාව මසකින් … වැරදිකරුවන්ට නඩු – අගමැති

4 June 2019
in දේශීය

ජාතිවාදය ඇවිස්සීම තුළින් සිදු වන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රමාණය වැඩි වීම හෙයින් ජාතිවාදයට යළි හිස එසැවීමට ඉඩ නොදිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යම් යම් චෝදනා එල්ල වූ හිටපු අමාත්‍යවරුන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත්, ඕනෑම කෙනෙකුට තම චෝදනා ඊට ඉදිරිපත් කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එහිදි අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැවසූයේ කමිටු වාර්තාව මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමටත්, වැරදිකරුවනට නඩු පැවරීමටත් ක්‍රියා කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (04 වන දා) පැවැති ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් . නිදහසින් පසු ප්‍රථම වතාවට මුස්ලිම් අමාත්‍යවරයෙකු නොමැති රජයක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ස්වල්ප දෙනෙක් මේ පිළිබඳව සතුටට පත් වුණත් එය රටට හිතකර තත්ත්වයක් නොවන බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එම්.එස්.ඩී. ජයසේකර, අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පී. ඩබ්. රාජපක්ෂ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධිධාරීන් ඇතුලූ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී සිටියහ.

 

 

Post Views: 17
Previous Post

විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින් ස්වයං රැකියා වෙනුවෙන් ආධාර

Next Post

සහරාන්ව අත්අඩංගුවට ගත්තානම් ප්‍රහාර අවම කර ගැනිමට තිබුණා

editor

editor

Next Post

සහරාන්ව අත්අඩංගුවට ගත්තානම් ප්‍රහාර අවම කර ගැනිමට තිබුණා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved