• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව බලන ලෙස ඇමැති දේවානන්දා නාරා ආයතනයට උපදෙස් දෙයි

8 September 2020
in දේශීය

පසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදු වු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබේ.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පැවසුවේ මේ හේතුව නිසා භීතියට පත් ධීවරයන් පසුගිය 04 වනදා සිට ධීවර කටයුතු වලින් වැලකී සිට ඇති බවයි.

මෙම කරුණ පිළිබදව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත වාර්තා කිරීමෙන් පසු ජාතික ජලජ සම්පත් සංවර්ධන හා පර්යේෂණ නියෝජිත ආයතනයේ සභාපති අචාර්ය නවරත්නරාජා මහතා හා එම ආයතනයේ නිලධාරීන් කැදවු සාකච්ඡාවක් පැවැත් වු බව අමාත්‍යංශය පවසයි.

එහිදී අමාත්‍යවරයා මේ පිළිබදව වහාම වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසත් මෙම ධීවරයන්ට ඇති වී ඇති බිය හා සැකය පිළිබද සොයා බලා ඒ පිළිබද සත්‍ය තත්වය තමා වෙත දන්වන ලෙසත් අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

 

 

 

Post Views: 10
Previous Post

සුර්ය බලයෙන් සැමට විදුලිය දෙන්න රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

Next Post

පරිසර හිතකාමී කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි!

editor

editor

Next Post

පරිසර හිතකාමී කඩදාසි ඇසුරුමක් හඳුන්වාදීමට කර්මාන්ත ඇමති විමල් මුල්වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved