• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු මාරුවීම ගැන පරීක්ෂණයක්

19 April 2019
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් ඥාතීන්ට බාරදීමේ දී මළ සිරුරු මාරු වී බාරදීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග ලබා දි ඇත.

මළසිරුරු 05 ක් ඥාතීන්ට බාරදීමේ දී මාරුවීමක් සිදුවීම හේතුවෙන් කළුතර මහ රෝහල් භූමියේ ඊයේ (18) පස්වරුවේ නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ. මේ පිළිබදව ප්‍රදේශවාසීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ඇති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කරන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසියම් සෞඛ්‍ය සේවකයෙක් වරදකරුවෙකු වුවහොත් විනයානුකූල පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Post Views: 21
Previous Post

අවුරුද්දෙන් පසුව කොළඹට මගීන් ගේන්න ඒකාබද්ධ මෙහෙයුමක්

Next Post

චන්දිමාල් ඉන්න ඕන ක්‍රිඩකයෙක් … ඇමැති අර්ජුන කියයි

editor

editor

Next Post

චන්දිමාල් ඉන්න ඕන ක්‍රිඩකයෙක් ... ඇමැති අර්ජුන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රිමියර් ලීගයට  චැම්පියන්ස් ලීග් වරම් හිමිවන කණ්ඩායම් සංඛ්‍යාව පහ දක්වා ඉහළට

ප්‍රිමියර් ලීගයට චැම්පියන්ස් ලීග් වරම් හිමිවන කණ්ඩායම් සංඛ්‍යාව පහ දක්වා ඉහළට

8 April 2026
නවීකරණය කළ  පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ  අද පෙරවරු 10ට විවෘත වෙයි

නවීකරණය කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද පෙරවරු 10ට විවෘත වෙයි

8 April 2026
එංගලන්ත සහ ස්කොට්ලන්ත  ලෝක කුසලාන ප්‍රවේශපත්‍රවල  මිල අධික ලෙස ඉහළ යයි

එංගලන්ත සහ ස්කොට්ලන්ත ලෝක කුසලාන ප්‍රවේශපත්‍රවල මිල අධික ලෙස ඉහළ යයි

8 April 2026
තායිවාන විපක්ෂ නායිකාව චීනයේදී  සිය පක්ෂයේ නිර්තෘ සොහොන අසලදී  සාමය සහ සමගිය වෙනුවෙන්  ප්‍රතිඥා දෙයි

තායිවාන විපක්ෂ නායිකාව චීනයේදී සිය පක්ෂයේ නිර්තෘ සොහොන අසලදී සාමය සහ සමගිය වෙනුවෙන් ප්‍රතිඥා දෙයි

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද  වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ  ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි

8 April 2026
සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ  නෙදර්ලන්ත විශ්වවිද්‍යාල සිසුවිය  හැටන් පොලිසිය බේරාගනී

සිංගිමලේ රක්ෂිතයේ අතරමං වූ නෙදර්ලන්ත විශ්වවිද්‍යාල සිසුවිය හැටන් පොලිසිය බේරාගනී

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved