• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් ක්‍රිඩාවේ මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට ගන්න – ඇමැති අර්ජුනගෙන් ඉල්ලීමක්

5 April 2019
in දේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රිඩාව සඳහා විදේශ මුදල් විශාල ප්‍රමාණයක් මෙරටට ලැබෙන අතර එම මුදල් හැසිරවීම මුදල් අමාත්‍යංශය යටතට පරවා ගන්නා ලෙස අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අද (04) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරටට පැමිණෙන විදේශ විනිමය විදේශ රටවලට හොර පාරේ යෑම හේතුවෙන් මෙම යෝජනාව කළ බවයි. එසේම එම මුදල් නිවැරදි ආකාරයෙන් මෙරටට ගෙන්වීමට හා එහි පරිපාලනය මුදල් අමාත්‍යංශය මගීන් සිදු කරයිනම් එය වඩා සුරක්ෂිත වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. තව ද මෙරට ක්‍රිකට් ක්‍රිඩාව මෙන්ම ක්‍රිඩකයින්ද ආරක්ෂා කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ක්‍රිකට් ක්‍රිඩාව සුදුවක් බවට මේ වන විට පත්ව ඇති බවත් එය සොයා බලා කඩිනම් විසදුම් ගත යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 8
Previous Post

4 වන කර්මාන්ත විප්ලවය ඇති කරනවා – අගමැති

Next Post

මහබැංකු බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පහකට ඇප

editor

editor

Next Post

මහබැංකු බැඳුම්කර සිද්ධියට අත්අඩංගුවට ගත් ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු පහකට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved