• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාඩ් බෝඩ් ඇමැතිලා ගෙදර යායුතුයි – රනිල් කියයි

4 December 2018
in දේශීය

ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාක්මක නොකර ව්‍යාවස්ථාවට අනුව කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (04) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ එක එක පුද්ගලයාගේ නැකත් අනුව මැතිවරණය පැවැත්වීම නැවත්විය යුතු අතර මැතිවරණයක් පවත්වන්නේ නම් එය සියළු පක්ෂවල කැමැත්ත අනුව සිදු කල යුතුයි.

මේ වන විට අප රටේ අධීකරණය ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් ස්වාධීන කටයුතු කිරීම සතුටුදායක බව හෙතෙම කියා සිටියේය.

එසේම නීති විරෝධිව පත් කර ඇති අමාත්‍ය මණ්ඩලයක් බවත් එය රාජ්‍ය නිලධාරින් අවබෝධ කර ගෙන කටයුතු කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. පසුගියදිනවල කාඩ් බෝඩ් උස්සන් තමන් අමාත්‍යවරයෙකු බව පවසමින් සිටි පුද්ගලයින් ව්‍යවස්ථානුකුලව කටයුතු කල යුතු බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

Post Views: 10
Previous Post

හෙටත් මහින්ද පිල පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Next Post

ජනපති වටේ ඉන්න අය දෙන්නේ වැරදි උපදෙස් – රිෂාඩ් කියයි

editor

editor

Next Post

ජනපති වටේ ඉන්න අය දෙන්නේ වැරදි උපදෙස් - රිෂාඩ් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved