• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.

6 March 2025
in දේශීය, පුවත්
කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මැදිහත් වෙයි.

වෙළදපොලේ විකිණීමට ඉදිරිපත් කර ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරිමෙහිලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත් වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් 2025.03.05 දින ජාත්‍යන්තර වෙළද කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අතර අධිකාරියෙහි ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි .

එහිදි කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළදපොල තුල පවතින ගැටළු, එම නිෂ්පාදනවල සාම්පල පරික්ෂාකරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධව අවධානය යොමු කල අතර වෙළදපොල තුල පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය , නිෂ්පාදනයන් සහතිකකරණය , නිෂ්පාදකයන් ලියාපදිංචිය , අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය , පාරිභෝගිකයා ආරක්ෂාකිරීම තහවුරු කිරීම පිළිබද සාකච්චා කරන ලදී. පාරිභෝගිකයා නොමගයැවීමෙන් තොරව නියමිත ගුණත්වයෙන් යුතු භාණ්ඩ සාධාරණ මිලට වෙළදපොල තුල අලෙවිකිරීමට අවශ්‍ය දැනුවත්කිරීම් හා නීතිරීති ක්‍රියාත්මක කිරීම කෙරෙහිද අවධානය යොමුකළ අතර ජාත්‍යන්තර වෙලදපොලට සරිලන පරිදි පවතින නීති යාවත්කාලීන කිරීම ප්‍රධාන අරමුණක් බව එම නියෝජිතයන් ප්‍රකාශ කරන ලදී.

එම ක්‍රියාදාමය සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සහයෝගයද ලබාදෙන ලෙස කොමිසමෙහි නියෝජිතයින් අධිකාරියේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදි .

Post Views: 27
Previous Post

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා පිහි‌ටුවන ලද ජාතික උපදේශක කමිටුව පළමුවරට රැස්වෙයි

Next Post

කාලගුණයේ වෙනසක්

Editor TTV News

Editor TTV News

Next Post
අද කාලගුණ තත්වය

කාලගුණයේ වෙනසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved