• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාර් රථයක සැකකටයුතු මළ සිරුරක්

5 June 2019
in දේශීය

අතුරුගිරිය, සංදෝරිස් ජයන්ති මාවතේ අයිනේ නවතා තිබු කාර් රථයක රියදුරු අසුනේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයට අද (05) අලුයම 2 ට පමණ ලැබුණු පනිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 48 ක් වු මාලඹේ පදිංචි රාහුුල ජයසම්පත් අයවේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂනයක් සිදු කර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Post Views: 19
Previous Post

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පළමු ජය වාර්තා කරයි

Next Post

2019 ජාතික කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලිය

editor

editor

Next Post

2019 ජාතික කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved