• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් මණ්ඩලය දීවුරුම් දීම් අද හෙටින් සම්පුර්ණයෙන්ම අවසන් …………!

4 November 2018
in දේශීය

අගමැති ධුරයට මහින්ද රාජපක්ෂ පත් කිරීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ පසුගිය දින කිහිපයේදීම සිදු විය. මේ අතර එහි පුරප්පාඩු වු 15 කැබිනට් ඇමැති අද දිනයේදී හා හෙට දීනයේදි දිවුරුම් දීම් අවසන් කරන බව වාර්තා වේ.

එසේම මෙම දිවුරුම් දීම්වලට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පසුපෙල මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. තව ද එජාපයේ පසුපෙල සිටින්නන් හට කැබිනට් අමාත්‍ය ධුර ලබා දීම තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ට අසාධාරණයක් සිදු වනු ඇති බැවින් එම තීරණ සම්බන්ධයෙන් තවදුරටත් කාලය ගත කර ඇති බව ජනාධිපතිවරයා සමීප පුද්ගලයෙකු අප වෙත කියා සිටියේය.

තව මේ වන විට සභානායක ධුරය සඳහා පත් කර ඇති දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හට ද කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. සභානායක වරයෙකු වශයෙන් පත්වන මන්ත්‍රීවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු විය යුතු සම්ප්‍රදාය අනුව මෙම පත් කිරීම සිදු කරනු ඇති බවත් එය ඒකාබද්ධය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් හට දැනුම් දීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ 95 කට සිමා වී ඇති බවත් මෛත්‍රි පාර්ශවයට මේ වන විට 106 ක සංයුතියක් ඇති බව වාර්තා වේ. කෙසේ හෝ ඉදිරියේදී හැකි ඉක්මනින් මැතිවරණයක් දක්වා ගෙන යාහැකි වැඩපිළිවෙලක් සකස් කරන බවයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

එක්සත් ජාතික පක්ෂය පවා මේ වන විට මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කරමින් සිටින බව එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Post Views: 15
Previous Post

ඉදිරි අයවැයෙන් අයෝජකයින්ගේ බය නැති කරනවා !

Next Post

තවත් පිරිසක් ඇමැති ලෙස දිවුරුම් දෙයි

editor

editor

Next Post

තවත් පිරිසක් ඇමැති ලෙස දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved