• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් මණ්ඩලය රැස්වෙයි – උණුසුම්ක් අත ළඟයි

18 June 2019
in දේශීය

කැබිනට් මණ්ඩලයේ රැස්වීම අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වන විට රැස්වී තිබේ. ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්ව තිබේ.

පසුගිය සතියේදී කැබිනට් පසුගිය සතියේදී නොපැවැත්වු අතර එහිදී දේශපාලන ප්‍රබලයින් පවසා සිටියේ පාස්කු ඉරිදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඇතැම් බුද්ධි අංශවල තොරතුරු මාධ්‍ය තුළින් වාර්තා කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විවේචනයට ලක් කළ බවයි.

අද දිනයේදී කැබිනට් මණ්ඩලය උණුසුම් වන ආකාරයක් ගනු ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඉදිරියේදී දේශපාලනීක වශයෙන් ගනු ලබන තීන්දු තීරණ පවා මෙහිදී සාකච්ඡා වනු ඇති බව වාර්තා වේ.

Post Views: 13
Previous Post

කොදෙව් පිල පරදා බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගනී

Next Post

සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ

editor

editor

Next Post

සංචාරක වීසාවෙන් ඩුබායි රැකියා මැවූ උප ඒජන්ත දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved