• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න වරෙන්තු ගන්න – නීතිපති දන්වයි

6 August 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගරසභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අද (06) මේ බව තහවුරු කළාය.

13 වැනි සියවසේ දී ඉදිකළ බව සඳහන් කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

එම ගොඩනැගිල්ල 1940 අංක 09 දරන පුරාවස්තු ආඥාපනත යටතේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැනෙන ස්මාරකයක් වන අතර  ජූලි 14 වැනි දා රාත්‍රියේ එහි කොටසක්  කුරුණෑගල මහ නගර සභාව විසින් ඩෝසර් කර කඩා දමා තිබුණි.

මේ අතර විනාශ කර ඇති කුරුණෑගල බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන අධිකරණයට බාර දෙන ලෙසත්  කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා, කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

එසේම කුරුණෑගල නගර සංවර්ධන කමිටු රැස්වීම්වලට අදාළ ලිපිගොනු සහ කමිටු රැස්වීම් සටහන් අධිකරණය වෙත ලබාදෙන්නැයි කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට නියෝගයක් ලබා දී තිබේ.

Post Views: 5
Previous Post

සලකුණු කළ ජන්ද පත්‍රිකා වීඩියෝ කරලා අමාරුවේ

Next Post

මාතර දිස්ත්‍රික්කයේ නිල ප්‍රථිපලය- SLPP 6 යි SJB 1යි

editor

editor

Next Post

මාතර දිස්ත්‍රික්කයේ නිල ප්‍රථිපලය- SLPP 6 යි SJB 1යි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
වසන්ත සැණකෙළියට පෙර  නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට   නීතිය කඩ කළ වෙළඳුන්ට  එරෙහිව නඩු

වසන්ත සැණකෙළියට පෙර නුවරඑළියේ වෙළඳසැල් පරීක්ෂාවට නීතිය කඩ කළ වෙළඳුන්ට එරෙහිව නඩු

9 April 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ  ඒකක 73.06කින් පහතට

කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 73.06කින් පහතට

9 April 2026
ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් 254ක් මියයයි

9 April 2026

Recent News

කොළඹ කොටුව දුම්රිය ස්ථානය  ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම  අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමට නවීකරණය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

9 April 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ගුවන් සීමාවට එල්ල වූ  තර්ජන පහව යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සීමාවට එල්ල වූ තර්ජන පහව යයි

9 April 2026
බ්‍රිතාන්‍ය මුහුදු සීමාවේ  සබ්මැරීන මෙහෙයුමක නිරත වූ රුසියාවට  බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් බාධා

බ්‍රිතාන්‍ය මුහුදු සීමාවේ සබ්මැරීන මෙහෙයුමක නිරත වූ රුසියාවට බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් බාධා

9 April 2026
Tesla සමාගමෙන් නව කුඩා සහ  ලාභදායී විද්‍යුත් SUV රථයක්  නිෂ්පාදනය චීනයෙන්  ඇරඹීමේ සූදානමක්

Tesla සමාගමෙන් නව කුඩා සහ ලාභදායී විද්‍යුත් SUV රථයක් නිෂ්පාදනය චීනයෙන් ඇරඹීමේ සූදානමක්

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Eurostar වෙතින්  සීමිත කාලීන දීමනාවක්

Eurostar වෙතින් සීමිත කාලීන දීමනාවක්

9 April 2026
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved