• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

30 May 2019
in සංවර්ධන

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා 2019.06.03 දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය නිවේදනය කළේ මෙම රක්ෂණාවරණය විදේශ රැකියා ඒජන්සියක් මගින් හෝ ස්වයං මාර්ගයෙන් (Self) කුවේට්හි ගෘහාශ්‍රිත රැකියා සදහා යන ශ්‍රමිකයින් සදහා අනිවාර්ය වන බවයි.

සේවකයා බදවාගනු ලබන එරට හාම්පුතා විසින් Gulf Insurance and Reinsurance (GIRI) රක්ෂණ සමාගම විසින් මෙම රක්ෂණාවරණය ලබාගත යුතුය. මෙමගින් කුවේට් රටේදී ශ්‍රි ලාංකික ශ්‍රමිකයාට සිදුවන පුද්ගල අනතුරු, අසනීප තත්ත්වයන්, නැවත හරවා එවීම් හා මරණය වැනි අවස්ථාවලදී රක්ෂණ ප්‍රතිලාභ හිමි වේ.

ශ්‍රමිකයින් රැකියාව සදහා යාමට පෙර කුවේට් තානාපති කාර්යාලයේදී රැකියා ගිවිසුම අත්සන් කරන විට මෙම රක්ෂණය තිබීම අනිවාර්ය වන අතර, විදේශ රැකියාවට පෙර ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී රැකියා ගිවිසුම සමග මෙම රක්ෂණ ඔප්පුව ඉදිරිපත් කිරීමද අනිවාර්ය වේ.

මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ සියළුම විදේශ ගතවන්නන් දැනට ක්‍රියාත්මක “සහන” රක්ෂණාවරණයට අමතරවයි.

 

Post Views: 2
Previous Post

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟය අදින් ආරම්භ වේ

Next Post

ප්‍රහාරය ගැන ජනපති දැනුවත් වී නෑ – ජනපති මාධ්‍ය අංශය

editor

editor

Next Post

ප්‍රහාරය ගැන ජනපති දැනුවත් වී නෑ - ජනපති මාධ්‍ය අංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved