• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා දත්ත වෙනස් කරන්නේ මේජර් ජනරාල්වරයෙක් බව මන්ත්‍රී රාජිත කියයි

17 August 2021
in දේශීය

කොරෝනා මරණ සම්බන්ධයෙන් සංඛ්‍යා ලේඛන වෙනස් කරන්නේ මේජර් ජනරාල්වරයෙකු බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුවේ පැවැති අදහස් දක්වමන් ඔහු පවසා සිටියේ කොරෝනා ආශ්‍රිතව මිය යන පිරිසගේ නිවෙස්වලට හමුදා නිලදාරින් යවා රෝගියාගේ තොරතුරු ලබා ගන්නා බවයි.

ඒ අනුව ඔහුට දියවැඩියාව හෝ වෙනත් රෝගයකත් ඇතිනම් ඒ අනුව මිය ගිය රෝගියා කොරෝනා රෝගියෙකු නොවන බවට වාර්තාව සකස් කර මරණ ගණනය අඩු කරන බව  හෙලිව ඇති බව මන්ත්‍රීවරයා මෙහිද පැවසිය.

එමෙන්ම ඔහු කියා සිටියේ ඉදිරියේදී මෙම ක්‍රියාදාමය සම්බන්ධයෙන් රටට හෙලිවනු ඇති බවයි. 

මේ වන විට සියළු වෛද්‍ය සංගම් නියෝජිත පිරිස් පවසා සිටින්නේ මෙරටට සම්පුර්ණයෙන් ඇඳිරි නිතිය දැමිම තුලින් මරණ සංඛ්‍යාව අඩු කර හැකි බවයි.

දැනටමත් දිනකට 200 කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනා හේතුවෙන් මිය යනු ඇති හෙයින් මෙම තත්ත්වයට මුහුණ දීමටනම් සියළු දෙනා ඉතා පරිස්සමින් ජිවත් වීමට වගබලාගත යුතු වන බව සේනාරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Post Views: 6
Previous Post

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් රැසකට කොරෝනා

Next Post

පමා වු පුනර්ජනනිය බලශක්ත ව්‍යාපෘති රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

editor

editor

Next Post

පමා වු පුනර්ජනනිය බලශක්ත ව්‍යාපෘති රාජ්‍ය ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved