• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොස් ආශ්‍රිත ව්‍යාපෘතියට ඇමති විමල්ගේ අතහිත

21 January 2020
in සංවර්ධන

කොස් ආශ්‍රිත වන ව්‍යාප්තිය වැඩි කිරීම, කොස් ආශ්‍රිත පර්යේෂණාගාරයක්, උද්‍යානයක් හා ව්‍යවසායකත්ව කේන්ද්‍රයක් පිහිටුවීම අරමුණු කොටගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනකරණ අධ්‍යනයනාංශය විසින් ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂිත ව්‍යාපෘති වාර්තාව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

එම ව්‍යාපෘතිය පිළිගැන්විමෙන් අනතුරුව එම අධ්‍යයනාංශයේ අවසන් වසර සිසුහු වන දුලාංජන විතානගේ හා උදම් හෙට්ටිගේ මේ පිළිබද අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ අතර ඒ සදහා සහයෝගය ද ඉල්ලා සිටියහ.

සිය උපරිම සහයෝගය ඔවුන්ට ලබාදෙන බවත් ඉදිරියේදී කොස් වගාව ආශ්‍රිතව කොස් සංවර්ධන මණ්ඩලයක් පිහිටුවීම කෙරෙහි තම අවධානය යොමුව ඇති බවත් වීරවංශ ඇමතිවරයා මෙහිදී පැවසිය.

කුඩා පරිමාණ ව්‍යවසායකයෙකු, නව නිපයුම්කරුවෙකු ලෙස ජාතික මට්ටමේ සම්මාන දිනා ගෙන ඇති දුලාංජන විතානගේ මෙහිදී කොස් ආශ්‍රිත තම නව නිෂ්පාදනය ඇමතිවරයාට පිළිගැන්වීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට අමාත්‍ය උපදේශක සුදේෂ් නන්දසිරි, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 13
Previous Post

විශ්‍රාමික ප්‍රජාවගේ වාර්ෂික පදිංචි හා ජීවිත සහතික කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

Next Post

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙරට ඈන් මේරි ඔන්ඩච්චි ලෝක මට්ටමේ ජයක්

editor

editor

Next Post

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙරට ඈන් මේරි ඔන්ඩච්චි ලෝක මට්ටමේ ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved