27 April 2024
#ක්‍රීඩා

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් මෙරට ඈන් මේරි ඔන්ඩච්චි ලෝක මට්ටමේ ජයක්

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සූරිච් කුසලාන 2020 තරගාවලියේදී රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ” ඈන් මේරි ඔන්ඩච්චි ” සමත්ව තිබේ.

ඇය මෙම තරගාවලියේ හූප් – රන් පදක්කම, ක්ලබ් – රන් පදක්කම හා බෝ්ල් – රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත්වූවාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *