• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

20 December 2018
in සංවර්ධන

දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිඛෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකවන අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිවරයා අද (20) නිරික්ෂණ චාරිකාවක නිරත විය.

එම ජනතාව විසින් ජනාධිපතිවරයා මහත් ගෞරවයෙන් යුතුව පිළිගත් අතර ඉතා අඩු පහසුකම් සහිත සහ අඩුආදායම්ලාභී ජනතාවක් ජීවත්වන එම ගම්මානය තුළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය කි්‍රයාත්මක වන ආකාරය පිළිබදව ජනාධිපතිවරයා එහිදී විමසා බැලීය.

අනතුරුව ජනාධිපතිවරයා ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ග්‍රාමශක්ති නියෝජිතයන් සහ ප්‍රදේශයේ ජනතාව සමග හමුවකට එක් විය.

ප්‍රදේශයේ පෙරපාසල් දෙකක් සංවර්ධනය සදහා සහ සේවා පියස ඉදිකිරීම වෙනුවෙන් ප්‍රතිපාදන ලබාදීම පථගස්වැව, ආසිරිගම ගම්මානයේ ග්‍රමශක්ති සමිතිය සදහා ප්‍රතිපාදන ලබාදීම සිදුවූයේ ද ජනාධිපතිවරයා අතිනි.

 

Post Views: 25
Previous Post

හෙට අතුරු සම්මත අයවැය ඉදිරිපත් කරනවා – ඇමැති මංගල

Next Post

අතුරු සම්මත අයවැය අද පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

අතුරු සම්මත අයවැය අද පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved