• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගාමිණී සෙනරත්ගේ නඩුවට පුජිතට පි.බීට සිතාසි නිකුත් කරයි

6 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවට අදාළව විත්තිය වෙනුවෙන් සාක්ෂි දීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු භාණ්ඩාගාර ලේකම් පී. බී. ජයසුන්දර සහ දූෂණ මර්දන කමිටුවේ අධ්‍යක්ෂක යන මහත්වරුන්ට එළඹෙන 13වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද (06) කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබේ.

2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණී.

Post Views: 3
Previous Post

මාධ්‍ය කලින් වගකිව යුතු අයට කියන්න – අසාද් සාලිගේ ප්‍රකාශයට ඇමැති තලතා කියයි

Next Post

ක්‍රියාශීලි දරු පරපුරක් බිහිකරගන්න යහපත් ආහාර රටාවක් හුරු කළ යුතුයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මාමඩල ඝාතනයේ සහ  හිස පිළිරුවක් මත තැබීමේ  අමානුෂික අපරාධයේ  සුලමුල හෙළිවෙයි

13 May 2026
නීතිය සැමට සමාන නම්  බොරු සාක්ෂි හදන්න පුද්ගලයන් පීඩනයට පත් කරන  අයගෙන් ද ප්‍රශ්න කරන්න

ඩීසල් ලීටරයක සැබෑ මිල  රුපියල් 720 දක්වා ඉහළට දිගටම සහන දිය නොහැකි බව  ජනපති පවසයි

සමුපකාර දෙපාර්තමේන්තුවේ  රුපියල් මිලියන 167ක මුදලක්  අවභාවිත කර ඇති බව  COPA කාරක සභාවේදී හෙළිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාමඩල ඝාතනයේ සහ  හිස පිළිරුවක් මත තැබීමේ  අමානුෂික අපරාධයේ  සුලමුල හෙළිවෙයි

මාමඩල ඝාතනයේ සහ හිස පිළිරුවක් මත තැබීමේ අමානුෂික අපරාධයේ සුලමුල හෙළිවෙයි

13 May 2026
නීතිය සැමට සමාන නම්  බොරු සාක්ෂි හදන්න පුද්ගලයන් පීඩනයට පත් කරන  අයගෙන් ද ප්‍රශ්න කරන්න

නීතිය සැමට සමාන නම් බොරු සාක්ෂි හදන්න පුද්ගලයන් පීඩනයට පත් කරන අයගෙන් ද ප්‍රශ්න කරන්න

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved