• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගිලෙන නැවෙන් පනින රාජිතගේ නාඩගම

19 June 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් චීනයෙන් සිගරට් ආනයනය කලහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව පැවසීම බොරු රඟපෑමක් බව වාර්තා වේ.

තමා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉන්නා තෙක් කිසිදු ආකාරයකින් විදෙස් දුම්වැටි ගෙන්වීමට අවස්ථාවක් ලබා නොදෙන බව ලෝක දුම්වැටි නිවාරණ දිනය වෙනුවෙන් වු උත්සවයක් අමතමින් රාජිත අමාත්‍යවරයා කියා සිටියේය.

මෙරටට ගෙන එන නීතිවිරෝධි සිගරට් මේ වනවිට වැඩි වී තිබෙන බවත් සිගරට් තොග මෙරටට ගෙන්වන්නේ ද දුම්කොළ කර්මාන්තය විසින්ම බව රාජිත කියා සිටියේය.

මේ පිළිබඳ පසුගිය සතියේදී දිනක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරිමෙන් පසු මේ ආකාරයෙන් රාජිතගේ ප්‍රකාශයක් සිදු කර ඇත්තේ. මංගල සමරවීර කියා සිටියේ චීන ජාතකයින්ගේ වැඩිවීම සමඟ ඔවුන්ට අවශ්‍ය දුම්වැටි මෙරටට ගෙන්වීමට සිදුව ඇති බවයි.

රජයේ ඉහළ ආරංචි මාර්ග කියා සිටියේය මංගල මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමකින්ය. එය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වෙනුවෙන් ගනු ලැබු තීන්දුවක්ය.

කෙසේ වෙතත් මෙය රාජිත විසින් නාඩගමක් කර ගනිමින් තමන් පරිශුද්ධ පුද්ගලයෙකු බව පැවසීමට මෙය අවස්ථාවක් කර ගෙන ඇත.

මෙය සිදු කරන්නේ මෙරටට පැමිණ සිටින චීන ජාතිකයින්ගේ අවශ්‍යතාවය මත බවත් එය චීන රජයේ අවසරය ඇතිව බව රජයේ ඉහළ ආරංචි මාර්ග කියා සිටියේය. මෙම තීරණය කිසිදු ආකාරයකින් මංගලගේ තනී මතයක දෙයක් නොවන බව ජනාධිපතිවරයාගේ සමීපතයෙකු අප වෙත කියා සිටියේය.

රාජිතට ඇත්තේ දේශපාලන ප්‍රශ්ණයක් බවත් සිගරට් මගින් සෑබෑ ප්‍රශ්ණය යටපත් කිරීමක් බව ඔහුගේ සමීපතයා අප වෙත කියා සිටියේය. මෙහි සෑබෑ ගැටළුව වන්නේ එක්සත් ජාතික පෙරමුණේන් මේ වන විට රාජිතගේ ජනාධිපති සිහිනය බොද කර පොඩි කිරීම හේතුවෙනි.

රාජිත විසින් පසුගිය කාලයේදී ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නට පිඹුරුපත් සකස් කරමින් සිටි අයෙක් බව මේ වන විට අනාවරණ වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ අයෙකු මිස පෙරමුණේ අයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානමක් නොමැති බව පසුගියදා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින්ම පවසා සිටියේය. මෙම තීරණය සමඟම රාජිත විසින් මේ වන විට නාඩගම් නටමින් ආණ්ඩුවෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බව අප වෙත දැනගන්නට ඇත. මෙහි පලමු පියවර චීන සිගරට් බවත් තවත් ඉදිරියේදී පිනුම් ගොඩක් ඔහු විසින් පැනීමට ඇති බවත් එය ජනතාව වශයෙන් කල්පනා කාරීව සිටිය යුතු බව අප කිව යුතුය.

ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයින් කියා සිටින්නේ ද මේ වන විට ආණ්ඩුව ගොඩ ගත හැකි තත්ත්වයක නැති බවත් රාජිත වැනි පිරිස් එවැනි අවස්ථාවලදී මුලින්ම ජාමේ බේරා ගන්න හදන බවයි.

Post Views: 11
Previous Post

රටක් වැරිදි මඟට යොමු නොවන කරුණු ගැන ජනපති කියයි

Next Post

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට

editor

editor

Next Post

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
ඩොලරයේ ඉහළ යාම හමුවේ  භාණ්ඩ හා සේවා මිල  ඉහළ යා හැකි බවට  අනතුරු ඇඟවීම්

ඩොලරයේ ඉහළ යාම හමුවේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීම්

15 May 2026
ඩේවිඩ් බෙකම්  බ්‍රිතාන්‍යයේ  පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස  ඉතිහාසයට

ඩේවිඩ් බෙකම් බ්‍රිතාන්‍යයේ පළමු බිලියනපති ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට

15 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්තනගලු ඔයේ  ගංවතුර අනතුරු ඇඟවීම  තවත් පැය 24කට දීර්ඝ කෙරේ

අත්තනගලු ඔයේ ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

15 May 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට  වොෂින්ටනය සහ ටෙහෙරානය අතර  ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය විසඳීමට වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සටන් විරාමයක් අවශ්‍ය බව චීනය පවසයි

15 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved