• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගුවන් තොටුපළ විවෘත කිරීම දින නියමයක් නැතුව කල් යයි

30 July 2020
in දේශීය

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපොල යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව වාර්තා වෙයි.

මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ  අගෝස්තු මස පළමු වැනිදා සිට ගුවන් තොටුපොල විවෘත කිරීමට මීට පෙර තීන්දු කර තිබිණ.

එහෙත් එම තීරණය වෙනස් කර ඇති අතර ඒ සම්බන්ධව මාධ්‍ය වෙත අදහස් දක්වමින් 

විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසා ඇත්තේ  ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පමණක් නොව සෙසු රටවල කොරෝනා තත්ත්වයද මෙහිදී සැළකිල්ලට ගෙන අදාළ තීරණය ගෙන ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිටත් ගුවන් තොටුපොල විවෘත කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරමින් ඇති බවත් ඔහු පවසා ඇත.

Post Views: 19
Previous Post

හිස්වූ ක්‍රිකට් උප සභාපති ධූරයට ජයන්ත ධර්මදාස

Next Post

කන්දකාඩු පොකුර තවමත් සක්‍රීයයි – ලංකාපුර ප්‍රාලේ තුළින් කොරෝනා ආසාදිතයෙක් මතුවෙයි

editor

editor

Next Post

කන්දකාඩු පොකුර තවමත් සක්‍රීයයි - ලංකාපුර ප්‍රාලේ තුළින් කොරෝනා ආසාදිතයෙක් මතුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved