• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා දුමින්දගේ ‌නිවසට … දුමින්ගේ සහාය ‌‌ගෝඨාට

9 October 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‌වෙනුවෙන් දුමින්ද දිසානායක මේ වන විට ‌ ‌ගෝඨාභය රාජපක්ෂ හට ලබා දීමට කැමැත්ත පල කර තිබේ. දුමින්ද දිසානායකගේ අනුරාධපුරයේ නිවසට අද දිනයේදී ‌ගෝඨාභය ‌පැමිණ ‌මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ඇත. 

 දුමින්ද දිසානායක සමිපතමයෙකු  පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහාය ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. නමුත් මෙය පොදු ජන පෙරමුණට දක්වන සහායක් නොවන බවත් එය ගෝඨාභය රාජපක්ෂ හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කරනු ලබන සහාය දීමක් බවයි. 

Post Views: 10
Previous Post

විශ්‍රාම වැටුප් ක්‍රමය නවීකරණය කළ හැකියි – අගමැති

Next Post

මේක තමයි අන්තිම අවස්ථාව – මහින්ද කියයි

editor

editor

Next Post

මේක තමයි අන්තිම අවස්ථාව - මහින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved