• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෝඨා සුදානම් කිව්වාට…. ! තවම අවසර දීලා නෑ …. !

13 January 2019
in දේශීය

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තමා සූදානම් බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා ජනතාව සූදානම් නම් තමන් ද සූදානමින් සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති වියත්මග වාර්ෂික සුහද හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත් මේ වන තෙක්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසි භාවය ඉවත් කරගැනීම සදහා ලොව කිසිදු තානාපති කාර්යාලකින් ඉල්ලීමක් සිදු කර නොමැති බව එම තානාපති කාර්යාල පවසා සිටී.

එයට හේතු වී තිබෙන්නේ තම පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල මූලික ඉල්ලීම් 03 තවමත් සපුරා නොමැති වීම ය.එම මූලික ඉල්ලීම් 03 වනුයේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම,ඇමෙරිකානු ඩොලර් 2500$ මුදල ගෙවීම සහ අදාල අයදුම්පත පිරවීම ය.‍

තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසා සිටියේ එවැනි දෙයක් තමන් වෙත නොලැබුණු බව ය.මේ අතර පුරවැසිභාවය ඉවත් කරගැනීම සදහා අන්තර්ජාලය හරහා ද ඉල්ලීමක් සිදු කර හැකි අතර එවැනි ඉල්ලීමක් සිදු නොවුණු බව ඔවුන් පවසා තිබේ.

කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව මහින්ද රාජපක්ෂගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ ඉහළ දේශපාලන මණ්ඩලයේ අදහස ද වී තිබෙන්නේ සුළු ජාතික ඡන්ද දිනාගත හැකි අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව ය.

 

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කරන්න – විදෙස් ඇමති රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගෙන් ඉල්ලයි

Next Post

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එහාට මෙහාට පැනපු අයයි …! ජවිපෙ කියයි

editor

editor

Next Post

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එහාට මෙහාට පැනපු අයයි ...! ජවිපෙ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved